" ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ප්රකශනාධාර යටතේ පිළිගත් නවකතාවකි. විශ්‍රාමික හෙද සොයුරියක වන කතුවරිය සිය අලුත් නවකතා නිර්මාණයට විෂය කරගන්නේ මව රට සල්ලි සොයා ගිය ගමනේදී ගෙදර තනි වන දියණිය මුහුණ දෙන අනාරක්ෂිත ජිවන පැවැත්මයි."
Ahas Viyana - අහස් වියන
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - Somalatha Vaidyarathna - සෝමලතා වෛද්‍යරත්න
- ISBN: 9789553104854
- Availability: Out Of Stock
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Visal Pawrak Se - විසල් පවුරක් සේ
" දිරිය ගැහැණියකගේ කතාවකි. අනෙක් අතින් මව් පිය දු දරු සබදතාවය පිළිබද සහ සහෝදර බැදීම් පිළිබද කතාවකි. ..
Rs. 350.00
Sumithuro - සුමිතුරෝ
ගෙදරක හැදී වැඩෙන බලු සුරතලුන් රැකබලාගන්න අන්දමද, තිරිසන් සතකුට වුවද ආදරය ලද කල්හි හැසිරෙන රටාව පිළිබ..
Rs. 350.00
Me Niwadu Kalayai - මේ නිවාඩු කාලයයි
මෙම පොතෙන් දරු දැරියන් පමණක් නොව වැඩිහිටියන්ද ආශ්වාදයක් ලබයි...
Rs. 275.00